ඉලක්කම් හුටපටය
June 12, 2008 – 2:36 pm101 - 102 = 1
ඉහත සමීකරණයේ එක් ඉලක්කමක් ලියා ඇති ආකාරය නිසා, සමීකරණය වැරදී ඇත. ඔබට එය නිවැරදි කළ හැකිද? ![]()
101 - 102 = 1
ඉහත සමීකරණයේ එක් ඉලක්කමක් ලියා ඇති ආකාරය නිසා, සමීකරණය වැරදී ඇත. ඔබට එය නිවැරදි කළ හැකිද? ![]()
ප්‍රශ්නය -100 සංඛ්‍යාව හදමු
එයට පිළිතුරු 2 ඉදිරිපත් කළ හැක
a) 177-77 = 100
b) (7+7) × (7+(1 ÷ 7)) = 100
1 හා 7 ඉලක්කම් 4ක් (1,7,7,7,7) හා +, -, x, ÷ හා වරහන් පමණක් භාවිතා කර 100 සංඛ්‍යාව හදමු.
ප්‍රශ්නය -නිමල්ගේ හා සුනිල්ගේ අනුක්‍රමික සංඛ්‍යා 2ක සෙවීම
නිමල් ලඟ හෝ සුනිල් ලඟ 1 හෝ 10 තිබුනේ නම්, අනිකා ලඟ ඇති සංඛ්‍යාව පහසුවෙන් සොයාගනු ඇත. එසේ නොවුන නිසා ඔවුන් ලඟ ඇති සංඛ්‍යා 1 හෝ 10 නොවේ.
නිමල් ලඟ 2 තිබුණි නම්; සුනිල් ලඟ 1 හෝ 3 තිබිය යුතුයි. නමුත් සුනිලුත් නිමල් ලඟ ඇති සංඛ්‍යාව දන්නෑ කිව් නිසා සුනිල් ලඟ 1 තිබිය නොහැක. එනිසා නිමල් ලඟ 2 තිබුණි නම්; සුනිල් ලඟ 3 තිබිය යුතු බව නිමල් සොයා ගනී.
නිමල් ලඟ 3 තිබේ නම්; සුනිල් ලඟ 2 හෝ 4 තිබිය යුතුයි. නමුත් සුනිල් ලඟ 2 තිබුනේ නම් ඔහු නිමල්ගේ සංඛ්‍යාව සොයා ගනී. (මන්ද නිමල් මුලින්ම දන්නැති බව පැවසූ නිසා, නිමල් ලඟ 1 තිබිය නොහැකි අතර එසේ නම් නිමල් ලඟ 3 තිබිය යුතු බව සුනිල්ට සොයා ගත හැක. සුනිල් සොයානොගත් නිසා සුනිල් ලඟ 2 තිබිය නොහැකි අතර, එනිසා 4 තිබිය යුතුය.) එනිසා නිමල් ලඟ 3 තබුනේ නම්, සුනිල් ලඟ 4 ඇති බව නිමල් සොයා ගනී.
ඉහත තර්කයේ ආකාරයටම නිමල් ලඟ 9 තිබුණේ නම් සුනිල් ලඟ 8 තිබිය යුතු බවත්; නිමල් ලඟ 8 තිබුණේ නම් සුනිල් ලඟ 7 තිබිය යුතු බවත් නිමල් සොයා ගනී.
ප්‍රශ්නය - ඉලක්කම් 5හේ සංඛ්‍යාව
ඉලක්කම් 5 හේ සංඛ්‍යාව x ලෙස ගත් විට;
3(100000 + x) = 10x+1
(මුලට 1 යොදනවා යනු, x ට 100000 එකතු කිරීමයි. අගට 1 යොදනවා යනු x, දහයෙන් ගුණ කර එයට එකක් එකතු කිරීමයි)
සුලු කිරීමෙන්;
10x+1 = 3(100000 + x)
10x+1 = 300000 + 3x
10x = 299999 + 3x
7x = 299999
x= 299999/7 = 42857
එනිසා පිළිතුර 42857 වේ.
ගුරුතුමා 1ත් 10ත් අතර ඇති අනුක්‍රමික සංඛ්‍යා දෙකක් සිතා, ඉන් එකක් නිමල්ටද, අනික සුනිල්ටද කියන ලදී. නිමල් හා සුනිල් අතර පහත සඳහන් සංවාදය ඇතිවිය.
නිමල්: “මම ඔයාගේ සංඛ්‍යාව දන්නේ නෑ”
සුනිල්: “මමත් ඔයගේ සංඛ්‍යාව දන්නේ නෑ”
නිමල්: “ආ.. මම දැන් ඔයාගේ සංඛ්‍යාව දන්නවා.”
නිමල් එය දැන ගන්නේ කෙසේද?
ඉලක්කම් 5හේ සංඛ්‍යාවකට පහත දැක්වෙන ගුණාංග ඇත.
මෙම ඉලක්කම් 5 හේ සංඛ්‍යාව කුමක්ද?
හරිම සතුටුයි!. පැය 24 පුරාවට මැරතන් දිව්වා. කොහොම කොහොම හරි නොනැවතී දිව්වා.
මෙම පැය 24 පුරාවට ලැබුණු ආශ්වාදය ඉහලයි. ඒකට සියලු දෙනාටම ස්තූතියි. විශේෂයෙන් මතක් කරන්න ඕන නම් කීපයක් තියෙනවා.
ආනන්දවර්දන - ඔබට ස්තූතියි මෙහි මූලිකත්වයට
කාලිංග , වරුණ , බුද්දික - අති මහත් වින්දනීය රේඩියෝ චැනලයක අත්දැකීම ගෙන ආවට
මලින්ත - නිදි මතේ හරි ගෙදර සිටිය සියළුම සතුන් ගැන කිව්වට
නිලක්ෂ, රණතුංග - තරගය පුරාවට එකට සිටයට
සුදාරක - නිතරම වතුර ගැහුවට
බෝ, සූ හා සමනලී - බොහෝම ස්තූතියි දුන් නොයෙක් සහයට
අනිකුත් සියලු දෙනාට මගේ උණුසුම් සුභ පැතුම් සාර්ථක මැරතන් තරගයට
ලක්මල් වරුසවිතාන
උදාහරණ අංක 1
උදාහරණ අංක2
උදාහරණ අංක 1
උදාහරණ අංක2