ගණිත ප්‍රහේලිකා

March 9, 2008 – 7:23 am

ගණිත ප්‍රහේලිකා යටතේ, ගණිත ප්‍රහේලිකාවන් ඉදිරිපත් කරනු ලැබේ. බොහෝ දුරට මේවා විසදීම තුලින් විනෝදයක් ලබා ගත හැකිවන සේ; ප්‍රහේලිකා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රධාන වශයෙන් පහසු ප්‍රහේලිකා, සාමාන්‍ය ප්‍රහේලිකා හා අභියෝගි ප්‍රහේලිකා ලෙස; සංකීර්ණතා මට්ටම් 3 කින් යුක්තව ගැටලු ඉදිරිපත් වේ. තමන්ගේ වයස හා බුද්ධි මට්ටම අනුව ප්‍රහේලිකා තෝරා ගත හැක.

ප්‍රහේලිකාවක් ඉදිරිපත් කීරීමෙන් පසු, එයට විසදුම් පාඨකයාට comment එකක් ලෙස ඉදිරිපත් කළ හැක. ප්‍රහේලිකාව ඉදිරිපත් කර සතියකින් පමණ එහි පිලිතුරත් comment එකක් ලෙස ඉදිරිපත් කරනු ලැබේ.

Post a Comment