සල්ලි මල්ල

March 9, 2008 – 1:21 pm

අබිලින් සීයා ලඟ රුපියලේ කාසි 144 ඇත. ඔහුට මෙම කාසි වෙන, වෙන මලු කීපයක ඇසිරීමට අවශ්‍ය වී ඇත. හැබැයි, කවුරුන් හෝ ඔහුගෙන් රුපියලත් , රුපියල් 144 ත් අතර ඕනම ගණනක් ඉල්ලූ විට, සල්ලි මලු කිසිවක් විවෘත නොකොට, මලු කීපයකින් (මලු කීපයක එකතුවකින්) එම මුදල දීමට හැකිවිය යුතුයි. මේ සදහා අබිලින් සීයාට මලු කීයක් අවශ්‍යද?

  1. 2 Responses to “සල්ලි මල්ල”

  2. ඔක්කොම මලු 8යි. ඒ ඒක එකක තිබිය යුතු රුපියලේ කාසි ගණන පිළිවෙලින් 1,2,4,8,16,32,64 හා 17ක් වේ!

    By දසුන් සමීර on Mar 11, 2008

  3. ස්තූතියි දසුන්,
    ඔබේ පිළිතුර නිවැරදියි.
    පිළිතුර : පිළිතුර - සල්ලි මල්ල

    By Lakmal Warusawithana on Mar 14, 2008

Post a Comment