පිළිතුර - සල්ලි මල්ල
March 14, 2008 – 10:50 amගැටලුව : සල්ලි මල්ල
ඔක්කොම මලු 8යි. ඒ ඒක එකක තිබිය යුතු රුපියලේ කාසි ගණන පිළිවෙලින් 1,2,4,8,16,32,64 හා 17ක් වේ!.
පළමු මලු 7 තේ රුපියල් 127ක්; පහත දැක්වෙන ශ්‍රේණිය ආකාරයට ලැබේ.
20, 21, 22, 23, 24, … , 26.
ඉතිරි රුපියල් 17ත, 8 වැනි මල්ලේ ඇත.
