5 න් ගුණ කිරීම
March 14, 2008 – 10:23 amඉරට්ටේ සංඛ්‍යාවක් 5න් ගුණ කරන්නේ නම්; එම සංඛ්‍යාවෙන් භාගයට අගට බිංදුවක් ලියන්න. උදා: 6 x 5 ; 6 න් භාගය 3 යි. අගට බිංදුවක් ලිවීමෙන් 30.
ඔත්තේ සංඛ්‍යාවක් 5න් ගුණ කරන්නේ නම්; එම සංඛ්‍යාවෙන් 1ක් අඩු කර ලැබෙන සංඛ්‍යාවෙන් භාගයට අගට 5 ලියන්න. උදා: 9 x 5 ; 9 - 1= 8 ; 8 න් භාගය 4 යි. අගට 5 ලිවීමෙන් 45.

One Response to “5 න් ගුණ කිරීම”
http://dasunsameera.blogspot.com/2007/08/blog-post.html
By දසුන් සමීර on Mar 14, 2008