සීයාගේ වයස

April 2, 2008 – 10:18 am

මගේ මුණුබුරාගේ වයස දවස් වලින් ගත් කළ; එය මගේ පුතාගේ වයසේ සති ගණනට සමානය. මුණුබුරායේ වයසේ මාස ගණන මගේ වයසේ අවුරුදු ගණනට සමානය. මුණුබුරාගේත්, පුතාගේත්, මගේත් වයස් වල එකතුව අවුරුදු 100කි. මගේ වයස කීයදැයි කිව හැකිද?

  1. 8 Responses to “සීයාගේ වයස”

  2. මාසයට දින කීයද? 30යිද? 31යිද?
    අවුරුද්දට දින 360ද? 365ද? 365.25ද?

    By Anonymous on Apr 2, 2008

  3. මාසයට දින කීයද? 30යිද? 31යිද?
    අවුරුද්දට දින 360ද? 365ද? 365.25ද?

    By දසුන් සමීර on Apr 2, 2008

  4. සීයාගේ වයස අවුරුදු 60 යි :)

    By su on Apr 2, 2008

  5. අවුරුද්දට මාස 12යි, සති 52යි හා දින 365 ලෙස ගන්න

    By Lakmal Warusawithana on Apr 3, 2008

  6. මේක හරිම අසාධාරණයි. උත්තරයක් දුන්නාමත් හරිද වැරදිද කියාවත් කියන්න උනන්දුවක් නෑ. ආයෙ බලන්නෙ නෑ මේ පැත්ත :(

    By su on Apr 6, 2008

  7. තරහ අවසර. උත්තරය සතියකින් කියන්නයි බලාපොරොත්තුව. මොකද?, අනිත් අයටත් හිතන්න සතියක් දෙමු නේද?
    නොබලා ඉන්න එපා!. ආයේ එන්න. අනිවාර්යෙන්ම උත්තරේ හරිද? වැරදිද? කියලා කියන්නම්. :)

    By Lakmal Warusawithana on Apr 6, 2008

  8. hmm….

    By su on Apr 8, 2008

  1. 1 Trackback(s)

  2. Apr 17, 2008: පිළිතුර - සීයාගේ වයස

Post a Comment