1 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 18, 2008 – 8:21 pm
  1. සංඛ්‍යාව X1 ලෙස ගනිමු.
  2. සංඛ්‍යාවෙන් 1ක් අඩු කර ලැබෙන පිළිතුරේ වර්ගය ගන්න.
    • (X1−1)=A ලෙස ගනිමු.
  3. ඉන්පසු එයට ( A ), එකක් අඩුකර ලැබුනු සංඛ්‍යාව දෙවරක් එකතු කරන්න.
    • A²+A+A
  4. ඉන්පසු එයට 1ක් එකතු කරන්න.
    • එවිට පිළිතුර, A²+A+A+1 වේ.

උදාහරණ අංක 1;

  1. 61²=? සොයමු.
  2. (61−1)²=60²=3600
  3. 3600+60+60=3720
  4. 3720+1=3721
  5. එනිසා 61²=3721

උදාහරණ අංක 2;

  1. 31²=? සොයමු.
  2. (31−1)²=30²=900
  3. 900+30+30=960
  4. 960+1=961
  5. එනිසා 31²=961

Post a Comment