2 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 8:32 pm- සංඛ්‍යාව X2 ලෙස ගනමු.
- පිළිතුරේ අවසන් ඉලක්කම 4 වේ.(2 කෙහි වර්ගය)
- [ _ _ _ 4]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම 4න් (4 ලැබුණේ අවසන් ඉලක්කම 2න් ගුණ කිරීමෙන්) ගුණ කරන්න. 4×X=PQ නම්; Q පිළිතුරට එක් කොට P ඉතිරිය ඉදිරියට ගෙන යන්න.
- [ _ _ Q 4]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම වර්ග කර ඉහත ඉතිරිය (P) එකතු කරන්න. ( X² + P )=RS නම්, පිළිතුර;
- [ R S Q 4 ]
උදාහරණ අංක 1;
- 72²=? සොයමු.
- [ _ _ _ 4 ]
- 7×4=28; එනිසා පිළිතුර [ _ _ 8 4]
- 7² + 2 = 51; එනිසා පිළිතුර [ 5 1 8 4]
- 72²=5184
උදාහරණ අංක 2;
- 22²=? සොයමු.
- [ _ _ _ 4 ]
- 2×4=8; එනිසා පිළිතුර [ _ _ 8 4]
- 2² + 0 = 6; එනිසා පිළිතුර [ _ 4 8 4]
- 22²=484
