30 හේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 18, 2008 – 11:10 pm
  1. සංඛ්‍යාව 3X ලෙස ගනිමු.
  2. අවසන් ඉලක්කම වර්ග කරන්න. X²=PQ
    • [ _ _ Q ]
  3. අවසන් ඉලක්කම 6න් ගුණ කර ඉහත ඉතිරිය එකතු කරන්න. (6×X)+P=RS
    • [ _ S Q ]
  4. ඉහත ඉතිරියට 9ක් එකතු කිරීමෙන් පිළිතුරේ පළමු ඉලක්කම ලැබේ. (9+R)=AB
    • [ A B S Q ]

උදාහරණ අංක 1;

  1. 34²=?
  2. 4²=16; එනිසා පළිතුර [ _ _ 6]
  3. 4×6+1=25. එනිසා පළිතුර [ _ 5 6]
  4. 9+2=11; එනිසා පළිතුර [ 1 1 5 6]
  5. 34²=1156

උදාහරණ අංක 2;

  1. 39²=?
  2. 9²=81; එනිසා පළිතුර [ _ _ 1]
  3. 9×6+8=62. එනිසා පළිතුර [ _ 2 1]
  4. 9+6=15; එනිසා පළිතුර [ 1 5 2 1]
  5. 39²=1521

Post a Comment