40 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 18, 2008 – 11:15 pm
  1. සංඛ්‍යාව 4X ලෙස ගනිමු.
  2. අවසන් ඉලක්කම වර්ග කරන්න. X²=PQ
    • [ _ _ Q ]
  3. අවසන් ඉලක්කම 8න් ගුණ කර ඉහත ඉතිරිය එකතු කරන්න. (8×X)+P=RS
    • [ _ S Q ]
  4. ඉහත ඉතිරියට 16ක් එකතු කිරීමෙන් පිළිතුරේ පළමු ඉලක්කම ලැබේ. (16+R)=AB
    • [ A B S Q ]

උදාහරණ අංක 1;

  1. 44²=?
  2. 4²=16; එනිසා පළිතුර [ _ _ 6]
  3. 4×8+1=33. එනිසා පළිතුර [ _ 3 6]
  4. 16+3=18; එනිසා පළිතුර [ 1 9 3 6]
  5. 44²=1936

උදාහරණ අංක 2;

  1. 49²=?
  2. 9²=81; එනිසා පළිතුර [ _ _ 1]
  3. 9×8+8=80. එනිසා පළිතුර [ _ 0 1]
  4. 16+8=24; එනිසා පළිතුර [ 2 4 0 1]
  5. 49²=2401

Post a Comment