5 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 9:08 pm- සංඛ්‍යාව X5 ලෙස ගනිමු.
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම, එහි අනුක්‍රමික සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යාව, පළිතුරේ මුල් ඉලක්කම් 2 වේ. X × (X +1)=PQ.
- [ P Q _ _]
- පළිතුරේ අවසන් ඉලක්කම් 2 ක, සෑම විට 25 වේ
- [ P Q 2 5 ]
උදාහරණ අංක 1;
- 75²=? සොයමු.
- 7×(7+1)=56; එනිසා පිළිතුර [ 5 6 _ _ ]
- එනිසා පිළිතුර [ 5 6 2 5]
- 75²=5625
