50 හේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 11:30 pm- සංඛ්‍යාව 5X ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම වර්ග කරන්න. X²=PQ
- [ _ _ Q ]
- අවසන් ඉලක්කම 4න් ගුණ කර ඉහත ඉතිරිය එකතු කරන්න. (10×X)+P=RS
- [ _ S Q ]
- ඉහත ඉතිරියට 25ක් එකතු කිරීමෙන් පිළිතුරේ පළමු ඉලක්කම ලැබේ. (25+R)=AB
- [ A B S Q ]
උදාහරණ අංක 1;
- 54²=?
- 4²=16; එනිසා පළිතුර [ _ _ 6]
- 4×10+1=41. එනිසා පළිතුර [ _ 1 6]
- 25+4=29; එනිසා පළිතුර [ 2 9 1 6]
- 54²=2916
උදාහරණ අංක 2;
- 59²=?
- 9²=81; එනිසා පළිතුර [ _ _ 1]
- 9×10+8=98. එනිසා පළිතුර [ _ 8 1]
- 25+9=348; එනිසා පළිතුර [ 3 4 8 1]
- 59²=3481
