9 න් අවසන් වන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 18, 2008 – 9:17 pm- සංඛ්‍යාව X9 ලෙස ගනිමු.
- සංඛ්‍යාවේ අවසන් ඉලක්කම වර්ග කර පිළිතුරට 1 ලියා 8 ඉදිරියට ගෙන යන්න.
- [ _ _ _ 1]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම 8න් ගුණ කරන්න. (8×X)+8=PQ නම්; Q පිළිතුරට එක් කොට P ඉතිරිය ඉදිරියට ගෙන යන්න.
- [ _ _ Q 1 ]
- සංඛ්‍යාවේ පළමු ඉලක්කම එහි අනුක්‍රමික සංඛ්‍යාවෙන් ගුණ කර ඉහත ඉතිරිය (P) එකතු කරන්න. {X × (X+1) }+ P =RS නම්, පිළිතුර;
- [ R S Q 1 ]
උදාහරණ අංක 1;
- 79²=? සොයමු.
- [ _ _ _ 1 ]
- (7×8)+8=64; එනිසා පිළිතුර [ _ _ 4 1]
- 7×8+ 6 = 62; එනිසා පිළිතුර [ 6 2 4 1]
- 79²=6241
උදාහරණ අංක 2;
- 29²=? සොයමු.
- [ _ _ _ 1 ]
- (2×8)+8=24; එනිසා පිළිතුර [ _ _ 4 1]
- 2×3 + 2 = 7; එනිසා පිළිතුර [ _ 8 4 1]
- 29²=841
