මැරතන් එක Finish කරා!!! සන්තෝසයි!!!

April 19, 2008 – 7:41 pm

හරිම සතුටුයි!. පැය 24 පුරාවට මැරතන් දිව්වා. කොහොම කොහොම හරි නොනැවතී දිව්වා.

මෙම පැය 24 පුරාවට ලැබුණු ආශ්වාදය ඉහලයි. ඒකට සියලු දෙනාටම ස්තූතියි. විශේෂයෙන් මතක් කරන්න ඕන නම් කීපයක් තියෙනවා.

ආනන්දවර්දන - ඔබට ස්තූතියි මෙහි මූලිකත්වයට

කාලිංග , වරුණ , බුද්දික - අති මහත් වින්දනීය රේඩියෝ චැනලයක අත්දැකීම ගෙන ආවට

මලින්ත - නිදි මතේ හරි ගෙදර සිටිය සියළුම සතුන් ගැන කිව්වට ;)

නිලක්ෂ, රණතුංග - තරගය පුරාවට එකට සිටයට

සුදාරක - නිතරම වතුර ගැහුවට

බෝ, සූ හා සමනලී - බොහෝම ස්තූතියි දුන් නොයෙක් සහයට

අනිකුත් සියලු දෙනාට මගේ උණුසුම් සුභ පැතුම් සාර්ථක මැරතන් තරගයට

ලක්මල් වරුසවිතාන

Post a Comment