මුලට 1 හා ඉතිරිය 3නේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 10:45 am
  1. මුලට 1 හා ඉතිරිය 3නේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. පලමු ඉලක්කම 1ද;
  3. 3 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 7යේ ඉලක්කම්ද;
  4. ඊලගට 6 ද;
  5. 3යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 8 ඉලක්කම්ද;
  6. අවසානයට 9 වේ.

උදාහරණ අංක 1

  1. 1333²=?
  2. 1_ _ _ _ _
  3. 177_ _ _ _ _
  4. 1776_ _ _ _
  5. 177688_
  6. 1333²=1776889

උදාහරණ අංක2

  1. 133333²=?
  2. 1_ _ _ _ _ _ _ _ _ _
  3. 17777_ _ _ _ _ _ _ _
  4. 177776_ _ _ _ _
  5. 1777768888_
  6. 133333²=17777688889

Post a Comment