මුලට 1 හා ඉතිරිය 6යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 11:00 am
  1. මුලට 1 හා ඉතිරිය 6යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. පලමු ඉලක්කම 2ද;
  3. 6 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 7යේ ඉලක්කම්ද;
  4. 6යේ ඉලක්කම් ගණනට සමාන 5 ඉලක්කම්ද;
  5. අවසානයට 6 වේ.

උදාහරණ අංක 1

  1. 1666²=?
  2. 2_ _ _ _ _
  3. 277_ _ _ _ _
  4. 277555_
  5. 2775556
  6. 1666²=2775556

උදාහරණ අංක2

  1. 166666²=?
  2. 2_ _ _ _ _ _ _ _ _ _
  3. 27777_ _ _ _ _ _ _ _
  4. 2777755555_
  5. 27777555556
  6. 166666²=27777555556

Post a Comment