මුලට 4 හා ඉතිරිය 9යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 2:15 pm- මුලට 4 හා ඉතිරිය 9යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- පලමු ඉලක්කම 24ද;
- 9 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 9 ඉලක්කම්ද;
- 9යේ ඉලක්කම් ගණනට සමාන 0 ඉලක්කම්ද;
- අවසානයට 1 වේ.
උදාහරණ අංක 1
- 4999²=?
- 24 _ _ _ _
- 2499 _ _ _
- 2499000_
- 24990001
- 4999²=24990001
උදාහරණ අංක2
- 499999²=?
- 24 _ _ _ _ _ _ _ _ _
- 249999 _ _ _ _ _ _ _
- 24999900000_
- 249999000001
- 499999²=249999000001
