මුලට 9 හා ඉතිරිය 6යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 5:15 pm- මුලට 9හා ඉතිරිය 6යේ ඉලක්කම් වලින් යුත් සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- පලමු ඉලක්කම 93ද;
- 6 යේ ඉලක්කම් ගණනට දෙකක් අඩුවෙන් 4 ඉලක්කම්ද;
- ඊලගට 31;
- 6යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 5 ඉලක්කම්ද;
- අවසානයට 6 වේ.
උදාහරණ අංක 1
- 9666²=?
- 93 _ _ _ _
- 934_ _ _ _ _
- 93431 _ _ _ _
- 9343155_
- 93431556
- 9666²=93431556
උදාහරණ අංක2
- 966666²=?
- 93 _ _ _ _ _ _ _ _ _
- 93444_ _ _ _ _ _ _ _
- 9344431 _ _ _ _
- 93444315555_
- 934443155556
- 966666²=934443155556
