සංඛ්‍යාවක 15% අගය සොයමු

April 19, 2008 – 6:15 pm
  1. ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න.
  2. 3න් ගුණ කරන්න
  3. 2න් බෙදන්න
  4. දශමස්ථානය එකක් වමට ගේන්න

උදාහරණ අංක 1

  1. 43 න් 15% කීයද?
  2. 43×3=129
  3. 129÷2=64.5
  4. එනිසා 43 න් 15%=6.45

උදාහරණ අංක2

  1. 72 න් 15% කීයද?
  2. 72×3=216
  3. 216÷2=108
  4. එනිසා 72 න් 15%=10.8

Post a Comment