සංඛ්‍යාවක 40% අගය සොයමු

April 19, 2008 – 6:45 pm
  1. ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න.
  2. 4න් ගුණ කරන්න
  3. දශමස්ථානය එකක් වමට ගේන්න

උදාහරණ අංක 1

  1. 21 න් 40% කීයද?
  2. 21×4=84
  3. ඉනිසා 21 න් 40%=8.4

උදාහරණ අංක2

  1. 73 න් 40% කීයද?
  2. 4 × 73 = 280 + 12 = 292
  3. ඒනිසා 73 න් 40%=29.2

Post a Comment