සංඛ්‍යාවක 5% අගය සොයමු

April 19, 2008 – 6:00 pm
  1. සංඛ්‍යාවක් තෝරා ගන්න.
  2. දශමස්ථානය වම් පසට එකක් ගෙනෙන්න
  3. පිළිතුරේ 2න් බෙදන්න.

උදාහරණ අංක 1

  1. 850 න් 5% කීයද?
  2. 85
  3. එනිසා 850 න් 5%=42.50

උදාහරණ අංක2

  1. 4500 න් 5% කීයද?
  2. 450
  3. එනිසා 4500 න් 5%=225

Post a Comment