සංඛ්‍යාවක 60% අගය සොයමු
April 19, 2008 – 7:30 pm- ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න.
- 6න් ගුණ කරන්න
- දශමස්ථානය එකක් වමට ගේන්න
උදාහරණ අංක 1
- 38 න් 60% කීයද?
- 6 × 38 = 180 + 48 = 228
- ඒනිසා 38 න් 60%=22.8
උදාහරණ අංක2
- 64 න් 60% කීයද?
- 6 × 64 = 360 + 24 = 384
- ඒනිසා 64 න් 60%=38.4
