සංඛ්‍යාවක 70% අගය සොයමු

April 19, 2008 – 7:37 pm
  1. ඉලක්කම් 2කේ සංඛ්‍යාවක් තෝරා ගන්න.
  2. 7න් ගුණ කරන්න
  3. දශමස්ථානය එකක් වමට ගේන්න

උදාහරණ අංක 1

  1. 21 න් 70% කීයද?
  2. 7 × 21 = 147
  3. ඒනිසා 21 න් 70%=14.7

උදාහරණ අංක2

  1. 63 න් 70% කීයද?
  2. 7 × 63 = 420 + 21 = 441
  3. ඒනිසා 63 න් 70%=44.1

Post a Comment