1 කේ ඉලක්කම් පමණක් ඇති සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 12:30 pm- එකේ ඉලක්කම් පමණක් ඇති උපරිම ඉලක්කම් ගණන 9ක් දක්වා වූ සංඛ්‍යාවක් තෝරා ගන්න.
- එවිට 1කේ සිට සංඛ්‍යාවේ ඇති 1කේ ඉලක්කම් ගණන දක්වා හා නැවත 1ක දක්වා අනුක්‍රමික සංඛ්‍යා පිළිතුර වේ.
උදාහරණ අංක 1;
- 111111²=?
- 12345654321.
- 111111²=12345654321
උදාහරණ අංක 2;
- 11111111²=?
- 123456787654321.
- 11111111²=123456687654321
