100 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 12:30 am- සංඛ්‍යාව 1XY ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. XY²=PQR
- [ _ _ _ Q R ]
- 1XY + XY + P (ඉහත ඉතිරිය) = ABC
- [ A B C Q R ]
උදාහරණ අංක 1;
- 106²=?
- 06²=36; එනිසා පළිතුර [ _ _ _ 3 6]
- 106+06+0 (ඉහත ඉතිරිය 0)=112. එනිසා පළිතුර [ 1 1 2 6]
- 106²=1126
උදාහරණ අංක 2;
- 112²=?
- 12²=144; එනිසා පළිතුර [ _ _ _ 4 4]
- 112+12+1=125. එනිසා පළිතුර [ 1 2 5 4 4]
- 112²=12544
