1000-1100 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 3:00 am- සංඛ්‍යාව 10XY ලෙස ගනිමු.
- පළමු ඉලක්කම් 2දෙක 10
- [ 1 0 _ _ _ _ _ ]
- |1000−10XY|= PQ;2×PQ=AB
- [ 1 0 A B _ _ _ ]
- PQ²=LMN
- [1 0 A B L M N ]
උදාහරණ අංක 1;
- 1007²=?
- [ 1 0 _ _ _ _ _]
- |1007−1000|=7; 7 ×2 =14;එනිසා පළිතුර [ 1 0 1 4 _ _ _]
- 7²=49; එනිසා පළිතුර [ 1 0 1 4 0 4 9] ;
- 1007²=1014049
උදාහරණ අංක 2;
- 1012²=?
- [ 1 0 _ _ _ _ _ ]
- |1012−1000|=12; 12 ×2 =24;එනිසා පළිතුර [ 1 0 2 4 _ _ _ ]
- 12²=144; එනිසා පළිතුර [ 1 0 2 4 1 4 4] ;
- 1012²=1024144
