200 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 1:00 am- සංඛ්‍යාව 2XY ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. XY²=PQR
- [ _ _ _ Q R ]
- 4×XY+P (ඉහත ඉතිරිය) = ABC
- [ _ B C Q R ]
- 2²+A(ඉහත ඉතිරිය)=M
- [ M B C Q R ]
උදාහරණ අංක 1;
- 206²=?
- 06²=36; එනිසා පළිතුර [ _ _ _ 3 6]
- 06×4+0 (ඉහත ඉතිරිය 0)=24. එනිසා පළිතුර [ _ 2 4 3 6]
- 2²+0(ඉහත ඉතිරිය 0)=4
- 206²=42436
උදාහරණ අංක 2;
- 225²=?
- 25²=625; එනිසා පළිතුර [ _ _ _ 2 5]
- 25×4+6=106. එනිසා පළිතුර [ _ 0 6 2 5 ]
- 2²+1=5
- 225²=50625
