2000-2099 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 3:15 am- සංඛ්‍යාව 20XY ලෙස ගනිමු.
- පළමු ඉලක්කම් දෙක 40
- [ 4 0 _ _ _ _ _ ]
- ඊලග ඉලක්කම් දෙක 4×XY= PQ;
- [ 4 0 P Q _ _ _ ]
- XY²=LMN
- [4 0 P Q L M N ]
උදාහරණ අංක 1;
- 2003²=?
- [ 4 0 _ _ _ _ _]
- 4 ×03 =8;එනිසා පළිතුර [ 4 0 1 2 _ _ _]
- 03²=9; එනිසා පළිතුර [ 4 0 1 2 0 0 9] ;
- 2003²=4012009
උදාහරණ අංක 2;
- 2025²=?
- [ 4 0 _ _ _ _ _]
- 4 ×25 =100;එනිසා පළිතුර [ 4 1 0 0 _ _ _]
- 25²=625; එනිසා පළිතුර [ 4 1 0 0 6 2 5] ;
- 2025²=4100625
