3 නේ ඉලක්කම් පමණක් ඇති සංඛ්‍යාවක් වර්ග කිරීම

April 19, 2008 – 1:00 pm
  1. තුනේ ඉලක්කම් පමණක් ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න.
  2. එවිට එහි වර්ගය පිළිවලින්; සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 1 කේ ඉලක්කම්‍ද,
  3. 0 වද,
  4. සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 8 නේ ඉලක්කම්‍ද,
  5. අවසානයට 9 ද වේ

උදාහරණ අංක 1;

  1. 33333²=?
  2. 1111
  3. 0
  4. 8888
  5. 9
  6. 33333²=1111088889

උදාහරණ අංක 2;

  1. 33333333²=?
  2. 1111111
  3. 0
  4. 8888888
  5. 9
  6. 33333333²=1111111088888889

Post a Comment