3 නේ ඉලක්කම් වලින් යුත්, අගට 4 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 5:15 am
  1. 3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 4 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට සමාන 1කේ ඉලක්කම්ද;
  3. ඊලගට 3නේ ඉලක්කම් ගණනට සමාන 5කේ ඉලක්කම්ද;
  4. අවසානයට 6 වේ.

උදාහරණ අංක 1

  1. 33334²=?
  2. 11111 _ _ _ _ _
  3. 111115555 _
  4. 1111155556
  5. 33334²=1111155556

උදාහරණ අංක2

  1. 33333334²=?
  2. 11111111 _ _ _ _ _ _ _ _ _
  3. 111111115555555 _
  4. 1111111155555554
  5. 33333334²=1111111155555554

Post a Comment