3 නේ ඉලක්කම් වලින් යුත්, අගට 5 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 5:30 am
  1. 3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 5 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 3නේ ඉලක්කම් ගණනට සමාන 1කේ ඉලක්කම්ද;
  3. ඊලගට සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට සමාන 2කේ ඉලක්කම්ද;
  4. අවසානයට 5 වේ.

උදාහරණ අංක 1

  1. 33335²=?
  2. 1111_ _ _ _ _ _
  3. 111122222 _
  4. 1111222225
  5. 33335²=1111222225

උදාහරණ අංක2

  1. 33333335²=?
  2. 1111111 _ _ _ _ _ _ _ _ _
  3. 111111122222222_
  4. 1111111222222224
  5. 33333335²=1111111222222224

Post a Comment