3 නේ ඉලක්කම් වලින් යුත්, අගට 6 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 5:45 am- 3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 6 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 3නේ ඉලක්කම් ගණනට සමාන 1කේ ඉලක්කම්ද;
- ඊලගට 2 ද;
- 3නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 8ටේ ඉලක්කම්ද;
- අවසානයට 96 වේ.
උදාහරණ අංක 1
- 33336²=?
- 1111_ _ _ _ _ _
- 11112_ _ _ _
- 11112888 _
- 1111288896
- 33336²=1111288896
උදාහරණ අංක2
- 33333336²=?
- 1111111 _ _ _ _ _ _ _ _ _
- 11111112_ _ _ _ _ _ _ _
- 11111112888888_ _
- 1111111288888896
- 33333336²=1111111288888896
