3 නේ ඉලක්කම් වලින් යුත්, අගට 7 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 6:00 am- 3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 7 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 3නේ ඉලක්කම් ගණනට සමාන 1කේ ඉලක්කම්ද;
- ඊලගට 3 ද;
- 3නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 5ටේ ඉලක්කම්ද;
- අවසානයට 69 වේ.
උදාහරණ අංක 1
- 33337²=?
- 1111_ _ _ _ _ _
- 11113_ _ _ _
- 11112555 _
- 1111355569
- 33337²=1111355569
උදාහරණ අංක2
- 33333337²=?
- 1111111 _ _ _ _ _ _ _ _ _
- 11111113_ _ _ _ _ _ _ _
- 11111113555555_ _
- 1111111355555569
- 33333337²=1111111355555569
