3 නේ ඉලක්කම් වලින් යුත්, අගට 9 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 6:30 am
  1. 3 නේ ඉලක්කම් වලින් යුත් හා අගට 9 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 3නේ ඉලක්කම් ගණනට සමාන 1කේ ඉලක්කම්ද;
  3. ඊලගට 4 ද;
  4. 3නේ ඉලක්කම් ගණනට දෙකක් අඩුවෙන් 8කේ ඉලක්කම්ද;
  5. අවසානයට 921 වේ.

උදාහරණ අංක 1

  1. 33339²=?
  2. 1111_ _ _ _ _ _
  3. 11114_ _ _ _
  4. 1111488_ _
  5. 1111488921
  6. 33339²=1111488921

උදාහරණ අංක2

  1. 33333339²=?
  2. 1111111 _ _ _ _ _ _ _ _ _
  3. 11111114_ _ _ _ _ _ _ _
  4. 1111111488888 _ _ _
  5. 1111111488888921
  6. 33333339²=1111111488888921

Post a Comment