300 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 1:15 am- සංඛ්‍යාව 3XY ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. XY²=PQR
- [ _ _ _ Q R ]
- 6×XY+P (ඉහත ඉතිරිය) = ABC
- [ _ B C Q R ]
- 3²+A(ඉහත ඉතිරිය)=M
- [ M B C Q R ]
උදාහරණ අංක 1;
- 306²=?
- 06²=36; එනිසා පළිතුර [ _ _ _ 3 6]
- 06×6+0 (ඉහත ඉතිරිය 0)=36. එනිසා පළිතුර [ _ 3 6 3 6]
- 3²+0(ඉහත ඉතිරිය 0)=9
- 306²=93636
උදාහරණ අංක 2;
- 325²=?
- 25²=625; එනිසා පළිතුර [ _ _ _ 2 5]
- 25×6+6=156. එනිසා පළිතුර [ _ 5 6 2 5 ]
- 3²+1=10
- 325²=105625
