3000-3099 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 3:30 am- සංඛ්‍යාව 30XY ලෙස ගනිමු.
- පළමු ඉලක්කම් දෙක 90
- [ 9 0 _ _ _ _ _ ]
- ඊලග ඉලක්කම් දෙක 6×XY= PQ;
- [ 9 0 P Q _ _ _ ]
- XY²=LMN
- [9 0 P Q L M N ]
උදාහරණ අංක 1;
- 3003²=?
- [ 9 0 _ _ _ _ _]
- 6 ×03 =18;එනිසා පළිතුර [ 9 0 1 8 _ _ _]
- 03²=9; එනිසා පළිතුර [ 9 0 1 8 0 0 9] ;
- 3003²=9018009
උදාහරණ අංක 2;
- 3025²=?
- [ 9 0 _ _ _ _ _]
- 6 ×25 =150;එනිසා පළිතුර [ 9 1 5 0 _ _ _]
- 25²=625; එනිසා පළිතුර [ 9 1 5 0 6 2 5] ;
- 3025²=9150625
