400 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම

April 19, 2008 – 1:30 am
  1. සංඛ්‍යාව 4XY ලෙස ගනිමු.
  2. අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. XY²=PQR
    • [ _ _ _ Q R ]
  3. 8×XY+P (ඉහත ඉතිරිය) = ABC
    • [ _ B C Q R ]
  4. 4²+A(ඉහත ඉතිරිය)=M
    • [ M B C Q R ]

උදාහරණ අංක 1;

  1. 406²=?
  2. 06²=36; එනිසා පළිතුර [ _ _ _ 3 6]
  3. 06×8+0 (ඉහත ඉතිරිය 0)=48. එනිසා පළිතුර [ _ 4 8 3 6]
  4. 4²+0(ඉහත ඉතිරිය 0)=16
  5. 406²=164836

උදාහරණ අංක 2;

  1. 425²=?
  2. 25²=625; එනිසා පළිතුර [ _ _ _ 2 5]
  3. 25×8+6=206. එනිසා පළිතුර [ _ 0 6 2 5 ]
  4. 4²+2=18
  5. 325²=180625

Post a Comment