4000-4099 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 3:45 am- සංඛ්‍යාව 40XY ලෙස ගනිමු.
- XY²=KLMN; [_ _ _ _ L M N ]
- ඊලග ඉලක්කම් දෙක 8×XY+K= PQR;
- [ _ _ Q R L M N ]
- පළමු ඉලක්කම් තුන 160+P=ABC
- [ A B C Q R L M N ]
උදාහරණ අංක 1;
- 4003²=?
- [ _ _ _ _ _ 0 0 9 ]
- 8×03+0=24; [ _ _ _ 2 4 0 0 9 ]
- 160+0=160; [ 1 6 0 2 4 0 0 9 ]
- 4003²=16024009
උදාහරණ අංක 2;
- 4080²=?
- 80×80=6400; [ _ _ _ _ _ 4 0 0 ]
- 8×80+6=646; [ _ _ _ 4 6 4 0 0 ]
- 160+6=166; [ 1 6 6 4 6 4 0 0 ]
- 4080²=16646400
