500 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 1:45 am- සංඛ්‍යාව 5XY ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. XY²=PQR
- [ _ _ _ Q R ]
- 10×XY+P (ඉහත ඉතිරිය) = ABC
- [ _ B C Q R ]
- 5²+A(ඉහත ඉතිරිය)=M
- [ M B C Q R ]
උදාහරණ අංක 1;
- 506²=?
- 06²=36; එනිසා පළිතුර [ _ _ _ 3 6]
- 06×10+0 (ඉහත ඉතිරිය 0)=60. එනිසා පළිතුර [ _ 6 0 3 6]
- 5²+0(ඉහත ඉතිරිය 0)=25
- 506²=256036
උදාහරණ අංක 2;
- 525²=?
- 25²=625; එනිසා පළිතුර [ _ _ _ 2 5]
- 25×10+6=256. එනිසා පළිතුර [ _ 5 6 2 5 ]
- 5²+2=27
- 525²=275625
