5000-5099 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම

April 19, 2008 – 4:00 am
  1. සංඛ්‍යාව 50XY ලෙස ගනිමු.
  2. XY²=KLMN; [_ _ _ _ L M N ]
  3. ඊලග ඉලක්කම් දෙක 10×XY+K= PQR;
    • [ _ _ Q R L M N ]
  4. පළමු ඉලක්කම් තුන 250+P=ABC
    • [ A B C Q R L M N ]

උදාහරණ අංක 1;

  1. 5003²=?
  2. [ _ _ _ _ _ 0 0 9 ]
  3. 10×03+0=30; [ _ _ _ 3 0 0 0 9 ]
  4. 250+0=250; [ 2 5 0 3 0 0 0 9 ]
  5. 5003²=25030009

උදාහරණ අංක 2;

  1. 5080²=?
  2. 80×80=6400; [ _ _ _ _ _ 4 0 0 ]
  3. 10×80+6=806; [ _ _ _ 0 6 4 0 0 ]
  4. 250+8=258; [ 2 5 8 0 6 4 0 0 ]
  5. 5080²=25806400

Post a Comment