6 යේ ඉලක්කම් පමණක් ඇති සංඛ්‍යාවක් වර්ග කිරීම

April 19, 2008 – 1:15 pm
  1. හයේ ඉලක්කම් පමණක් ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න.
  2. එවිට එහි වර්ගය පිළිවලින්; සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 4 රේ ඉලක්කම්‍ද,
  3. 3 ද,
  4. සංඛ්‍යාවේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 5 නේ ඉලක්කම්‍ද,
  5. අවසානයට 6 ද වේ

උදාහරණ අංක 1;

  1. 66666²=?
  2. 4444
  3. 3
  4. 5555
  5. 6
  6. 66666²=4444355556

උදාහරණ අංක 2;

  1. 66666666²=?
  2. 4444444
  3. 3
  4. 5555555
  5. 6
  6. 66666666²=4444444355555556

Post a Comment