6 යේ ඉලක්කම් වලින් යුත්,අගට 7 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 8:00 am- 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 7 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 6 යේ ඉලක්කම් ගණනට එකක් වැඩියෙන් 4රේ ඉලක්කම්ද;
- 6නේ ඉලක්කම් ගණනට සමාන 8කේ ඉලක්කම්ද;
- අවසානයට 9 වේ.
උදාහරණ අංක 1
- 6667²=?
- 4444 _ _ _ _
- 4444888 _
- 44448889
- 6667²=44448889
උදාහරණ අංක2
- 666667²=?
- 444444 _ _ _ _ _ _
- 44444488888 _
- 444444888889
- 666667²=444444888889
