6 යේ ඉලක්කම් වලින් යුත්,අගට 9 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 8:30 am- 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 9 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 6 යේ ඉලක්කම් ගණනට සමාන 4රේ ඉලක්කම්ද;
- ඊලගට 7 ද;
- 6යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 5කේ ඉලක්කම්ද;
- අවසානයට 61 වේ.
උදාහරණ අංක 1
- 6669²=?
- 444 _ _ _ _
- 4447_ _ _ _
- 444755_ _
- 44475561
- 6669²=44475561
උදාහරණ අංක2
- 666669²=?
- 44444 _ _ _ _ _ _
- 444447_ _ _ _ _
- 4444475555_ _
- 444447555561
- 666669²=444447555561
