6 යේ ඉලක්කම් වලින් යුත්, අගට 2 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 7:00 am- 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 2 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 6 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 4රේ ඉලක්කම්ද;
- ඊලගට 38 ද;
- 6නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 2කේ ඉලක්කම්ද;
- අවසානයට 44 වේ.
උදාහරණ අංක 1
- 6662²=?
- 44_ _ _ _ _ _
- 4438_ _ _ _
- 443822 _ _
- 44382244
- 6662²=44382244
උදාහරණ අංක2
- 666662²=?
- 4444_ _ _ _ _ _ _ _
- 444438_ _ _ _ _ _
- 4444382222 _ _
- 444438222244
- 666662²=444438222244
