6 යේ ඉලක්කම් වලින් යුත්, අගට 3 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 7:15 am
  1. 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 3 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 6 යේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 4රේ ඉලක්කම්ද;
  3. ඊලගට 39 ද;
  4. 6නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 5කේ ඉලක්කම්ද;
  5. අවසානයට 69 වේ.

උදාහරණ අංක 1

  1. 6663²=?
  2. 44_ _ _ _ _ _
  3. 4439_ _ _ _
  4. 443955 _ _
  5. 44395569
  6. 6663²=44395569

උදාහරණ අංක2

  1. 666663²=?
  2. 4444_ _ _ _ _ _ _ _
  3. 444439_ _ _ _ _ _
  4. 4444395555 _ _
  5. 444439555569
  6. 666663²=444439555569

Post a Comment