6 යේ ඉලක්කම් වලින් යුත්, අගට 4 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 7:30 am
  1. 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 4 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 6 යේ ඉලක්කම් ගණනට සමාන 4රේ ඉලක්කම්ද;
  3. ඊලගට 0 ද;
  4. 6නේ ඉලක්කම් ගණනට එකක් අඩුවෙන් 8කේ ඉලක්කම්ද;
  5. අවසානයට 96 වේ.

උදාහරණ අංක 1

  1. 6664²=?
  2. 444 _ _ _ _ _
  3. 4440_ _ _ _
  4. 444088 _ _
  5. 44408896
  6. 6664²=44408896

උදාහරණ අංක2

  1. 666664²=?
  2. 44444 _ _ _ _ _ _ _
  3. 444440_ _ _ _ _ _
  4. 4444408888 _ _
  5. 444440888896
  6. 666664²=444440888896

Post a Comment