6 යේ ඉලක්කම් වලින් යුත්, අගට 5 ඇති සංඛ්‍යාවක වර්ගය
April 19, 2008 – 7:45 am- 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 5 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
- 6 යේ ඉලක්කම් ගණනට සමාන 4රේ ඉලක්කම්ද;
- 6නේ ඉලක්කම් ගණනට සමාන 2කේ ඉලක්කම්ද;
- අවසානයට 25 වේ.
උදාහරණ අංක 1
- 6665²=?
- 444 _ _ _ _ _
- 444222 _ _
- 444222 _ _
- 44422225
- 6665²=44422225
උදාහරණ අංක2
- 666665²=?
- 44444 _ _ _ _ _ _ _
- 4444422222 _ _
- 444442222225
- 666665²=444442222225
