6 යේ ඉලක්කම් වලින් යුත්, අගට 8 ඇති සංඛ්‍යාවක වර්ගය

April 19, 2008 – 8:15 am
  1. 6 යේ ඉලක්කම් වලින් යුත් හා අගට 8 ඇති සංඛ්‍යාවක් තෝරා ගන්න. එහි වර්ගය පිළිවලින්;
  2. 6 යේ ඉලක්කම් ගණනට සමාන 4රේ ඉලක්කම්ද;
  3. ඊලගට 6 ද;
  4. 6යේ ඉලක්කම් ගණනට සමාන 2කේ ඉලක්කම්ද;
  5. අවසානයට 4 වේ.

උදාහරණ අංක 1

  1. 6668²=?
  2. 444 _ _ _ _
  3. 4446_ _ _ _
  4. 4446222_
  5. 44462224
  6. 6668²=44462224

උදාහරණ අංක2

  1. 666668²=?
  2. 44444 _ _ _ _ _ _
  3. 444446_ _ _ _ _
  4. 44444622222_
  5. 444446222224
  6. 666668²=444446222224

Post a Comment