600 යේ සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 2:00 am- සංඛ්‍යාව 6XY ලෙස ගනිමු.
- අවසන් ඉලක්කම් 2 වර්ග කරන්න. XY²=PQR
- [ _ _ _ Q R ]
- 12×XY+P (ඉහත ඉතිරිය) = ABC
- [ _ B C Q R ]
- 6²+A(ඉහත ඉතිරිය)=M
- [ M B C Q R ]
උදාහරණ අංක 1;
- 606²=?
- 06²=36; එනිසා පළිතුර [ _ _ _ 3 6]
- 06×12+0 (ඉහත ඉතිරිය 0)=72. එනිසා පළිතුර [ _ 7 2 3 6]
- 6²+0(ඉහත ඉතිරිය 0)=36
- 606²=367236
උදාහරණ අංක 2;
- 625²=?
- 25²=625; එනිසා පළිතුර [ _ _ _ 2 5]
- 25×12+6=306. එනිසා පළිතුර [ _ 0 6 2 5 ]
- 6²+3=39
- 625²=390625
