6000-6099 ත් අතර සංඛ්‍යාවක් වර්ග කිරීම
April 19, 2008 – 4:15 am- සංඛ්‍යාව 60XY ලෙස ගනිමු.
- XY²=KLMN; [_ _ _ _ L M N ]
- ඊලග ඉලක්කම් දෙක 12×XY+K= PQR;
- [ _ _ Q R L M N ]
- පළමු ඉලක්කම් තුන 360+P=ABC
- [ A B C Q R L M N ]
උදාහරණ අංක 1;
- 6003²=?
- [ _ _ _ _ _ 0 0 9 ]
- 12×03+0=36; [ _ _ _ 3 6 0 0 9 ]
- 360+0=360; [ 3 6 0 3 6 0 0 9 ]
- 6003²=36036009
උදාහරණ අංක 2;
- 6080²=?
- 80×80=6400; [ _ _ _ _ _ 4 0 0 ]
- 12×80+6=966; [ _ _ _ 6 6 4 0 0 ]
- 360+9=369; [ 3 6 9 6 6 4 0 0 ]
- 6080²=36966400
